උණ රෝගය නිසා දකුණේ පෙර පාසල් සහ පාසල් 1-5 ශ්‍රේණි වැසේ. පුවත් On May 21, 2018 පැතිර යන උණ රෝගී තත්ත්වය නිසා දකුණු පළාතේ පෙර පාසල් සහ මාතර ,මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල සහ ගාල්ල යන අධ්‍යාපන කලාප වල පාසල්වල 1-5 ශ්‍රේණි, මෙම මස 22, 23 යන දෙදින වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. Share this:TwitterFacebook Related