topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රසාද දීමනා රු. 10000/ ක මුදලක් ලබාදීමට සහ හිඟ අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීමට කඩිනමින් මැදිහත්වන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

lnc 3
ශී‍්‍ර ලංගමය ලබාගත් රුපියල් බිලියන 2.1 ක ලාභය පදනම් කරගෙන 2018 වසර සඳහා ප‍්‍රසාද දීමනා වශයෙන් රු. 10000/ ක මුදලක් ලබාදීමට සහ හිඟ අර්ථසාධක අරමුදල් සියල්ලම අගෝස්තු මාසයට ප‍්‍රථම බැංකුගත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයා හට ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය පහතින්,
මගේ අංකය : ස/ල/ප‍්‍ර/සේ/ස:16
2018.05.21
ගරු ජනාධිපතිතුමනි,
ශී‍්‍ර ලංගමය ලබාගත් රුපියල් බිලියන 2.1 ක ලාභය පදනම් කරගෙන 2018 වසර සඳහා ප‍්‍රසාද දීමනා වශයෙන් රු. 10000/ ක මුදලක් ලබාදීමට සහ හිඟ අර්ථසාධක අරමුදල් සියල්ලම අගෝස්තු මාසයට ප‍්‍රථම බැංකුගත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමි.
2017 වසරේදී ශී‍්‍ර ලංගමය රුපියල් බිලියන 2.1 ක මෙහෙයුම් ලාභයක් උපයාගත් බව ජනමාධ්‍යවල පළවී තිබුණි. එම මාධ්‍ය වර්තාව ඔබතුමාගේ අවධානය සඳහා අමුණා එවන්නෙමු.
ශී‍්‍ර ලංගම සේවකයින් විසින් කරන ලද දැවැන්ත කැපකිරීම නිසාම මේසා විශාල මුදලක් ශී‍්‍ර ලංගමයට උපයා ගැනීමට හැකිවීම සම්බන්ධව අප සංගමයේ ප‍්‍රණාමය සියලූම ශී‍්‍ර ලංගම සේවකයින්ට නිහතමානීව පිරිනමන්නෙමු. තවද, ශී‍්‍ර ලංගම සේවකයින් කරන ලද දැවැන්ත කැපකිරීම පිළිබඳව ශී‍්‍ර ලංගම ගරු සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා විසින් එම සේවකයන්ට ප‍්‍රණමය පිරිනමා ඇති ලිපියේ පිටපතක් ද, අර්ථසාධක අරමුදල බැංකුගත කරන ලෙස අප සංගමය නිකුත් කර ඇති ලිපිවලට ඔබතුමා ගරු ප‍්‍රවාහන ඇමතිතුමා අප සංගමයට එවන ලද ලිපිවල පිටපතක්ද ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා මේ සමග එවන්නෙමු. ආර්ථසාධක අරමුදල් බැංකුගත කරන ලෙස අප සංගමය 293/14 යන අංකය යටතේ අභියාචනාධිකරණයේ නඩුවක් පවා ගොණුකර ඇති බව ඔබතුමාට දන්වා සිටින්නෙමු.
ගරු ජනාධිපතිතුමනි,
එමනිසා වැඩි වැඩියෙන් ශී‍්‍ර ලංගම සේවකයින්ට ධෛර්ය, ශක්තිය ලබාදෙන්න 2018 වසර සඳහා රු. 10000/- ක ප‍්‍රසාද දීමනා මුදලක් ලබාදීමට සහ හිඟ අර්ථසාධක අරමුදල් සියල්ලම අගෝස්තු මාසයට පෙර බැංකුගත කිරීමට අවශ්‍ය පියරව කඩිනමින් ගන්නා ලෙස ඔබතුමාගෙන් අප සංමය ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමි.
ස්තුතියි.
මෙයට – විශ්වාසී
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම් – 071 5152319

ගරු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා
ගරු ප‍්‍රවාහන ආමත්‍ය නිමල් සිරිපාල මැතිතුමා
ගරු කම්තරු කොමසාරිස්තුමා/තුමිය
ගරු ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මැතිතුමා.
ජා.වෘ.ස.ම. සභාපති ගරු ලාල්කාන්ත මැතිතුමා
ශ‍්‍රී ලංගම ගරු සභාපති – රමල් සිරිවර්ධන මැතිතුමා
සියලූම ශී‍්‍ර ලංගම වෘත්තීය සමිති ප‍්‍රධාන ලේකම්වරුන්.

Leave A Reply

Your email address will not be published.