topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඩාකප්පල් නොකර සභාව පවත්වාගෙන යන්න ජවිපෙන් ආදර්ශයක්.

Bimal Rathnayaka-jvp news
ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා සංවිධානය කර තිබූ බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණය කල්දැමීමට සිදුවූයේ දිස්ත‍්‍රික් සංවිධායකයින්ගෙන් ලැබුණු ඉල්ලීම් සමග බවත්, අයහපත් කාලගුණික තත්වයත් සමඟ ඇතැම් දිස්ත‍්‍රික්කවල ආපදාවන්ට මුහුණ දුන් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් යම් යම් මැදිහත්වීම් සිදුකිරීමට තිබෙන බැවින් උද්ඝෝෂණය තාවකාලිකව කල්දැමීමට ජවිපෙ තීරණය කළ බවත් පැවසේ. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ නුවරඑළිය බදුල්ල ප‍්‍රදේශවල ජවිපෙ සංවිධායකයෝ පැවැති තත්වය පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත. පසුගිය 21වෙනිදා වන විට අයහපත් තත්වය වර්ධනය වෙමින් තිබුණු අතර ඒ වනවිට බදුල්ල ප‍්‍රදේශයේ සිටි ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයා විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට උද්ඝෝෂණය අවලංගු කර ඇත.

මේ තත්ත්වය සමඟ ගාල්ලේ පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාට යෝජනාවක් කළේය.

”ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ධීවර ජනතාව බරපතළ ගැටලූ ගණනාවකට මුහුණ දීලා. අපි පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. කල්තැබීමේ විවාදයක් ගන්න පුළුවන්ද?” නලින් හේවගේ ඉල්ලා සිටියේය. “ඔව්, භූමිතෙල් මිල වැඩිවීම ධීවරයින්ට බලපාලා වගේම ඞීසල් මිල පෙට‍්‍රල් මිල වැඩිවීම සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් වෙලා. ඒ නිසා මේක විවාදයට ගන්න එක හොඳයි.” විජිත හේරත් කී අතර පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් සඳහා නිහාල් ගලප්පත්ති මන්ත‍්‍රීවරයාගේ මැදිහත්වීමෙන් කතානායකවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි

කෙසේ වෙතත් 22වෙනිදා උපායමාර්ග සංවර්ධන පනත පිළිබඳව විවාදයක් පැවැති අතර එදින පස්වරු 4.00ට ඉන්ධන මිල විවාදය යෙදී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු රටේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව පවසමින් පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති කළ අතර ජවිපෙ බිමල් රත්නායක සභාව කඩාකප්පල් නොවීමට යෝජනාවක් කළේය. “අපි ඉන්ධන මිල වැඩිවීම ගැන විවාදයක් ඉල්ලා සිටියා. පක්ෂ නායක රැස්වීමේ ඒකට එකඟ වුණා. දැන් ගංවතුර ගැන විවාදයක් කරමු කියනවා නම් ඒ කරුණු දැක්වීමත් මේ විවාදයේ කරන්න පුළුවන්. මේ ප‍්‍රශ්න දෙකම ජනතාවට බලපාන බරපතළ ගැටලු” බිමල් රත්නායක කියා සිටියේය. කෙසේ වෙතත් ජවිපෙ ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව විවාදය පවතිද්දී ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් විවාදයට සම්බන්ධ නොවී පිටත්ව ගොස් තිබිණි.

Leave A Reply

Your email address will not be published.