topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හනුමන් පාලම ගැන ජනපති හඬ අවදිකරයි.

received_10208759840905843

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ   ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවත්,එය සාදනු ලැබුවහොත් තමන් ගොස් එය පුපුරුවා හරින බවට කොළඹ දිස්ත්‍රීක්කයේ මන්ත්‍රීවරයෙකු පසුගියදා කියා සිටි බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ ය.

හැදුවොත් පුපුරුවන්නේ ‍කොහොමදැයි එය දුටු තමාට සිනා පහළවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඉන්දියාවේද ලංකාවේ මෙන් පටු දේශපාලන වාසි තකා  බොරු කියන දේශපාලනඥයින් සිටින බව අප තේරුම් ගත යුතු බවද ජනපතිවරයා  ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් එවැනි අමනෝඥ ‍හා දේශද්‍රෝහි ක්‍රියා කිසි විටෙකත් සිදුනොකරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

Leave A Reply

Your email address will not be published.