topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොරොන්දු වූ පරිදි කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අද උද්ඝෝෂණයක්

NCG_Graduate
සුදුසුකම් සපුරා ඇති සියලූම උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව පොරොන්දු වූ පරිදි කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ජූනි 06 දින(අද)  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දවල් 12.00 ට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය හා රැකියා විරහිත උපාධිධාරී සංගමය ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්ථා වේ.
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් රැකියා විරහිත උපාධිධාරීන් 57000 ක් හඳුනා ගෙන තිබුණු අතර, පදනමකින් තොරව ඉන් 20000 ක් පමණක් බඳවා ගන්නා බව පවසමින් සම්මුඛ පරීක්‍ෂණ සිදු කළ බවත්, තෝරාගත් 20000 ජූනි මස මුල් සතිය තුළ සංවර්ධන නිලධාරී තනතුර සඳහා බඳවාගන්නා බවට ප‍්‍රකාශ පොරොන්දු වූ බවත්  ඔවුන් සඳහන් කර සිටී.
නමුත් මේ වන විට 20000 න් 5000 ක් ජූලි මස හා ඉතිරි සැප්තැම්බර් මස ලෙස මෙය තීරණය කර ඇති බවත්, මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙස ක‍්‍රියා කිරීමෙන් ආණ්ඩුව උපාධිධාරීන් පිරිසකට රැකියා අවස්ථා ලබාදී පිරිසකට එම අවස්ථාව අහිමි කිරීමට ක‍්‍රියා කරමින් සිටින බවත් පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය හා රැකියා විරහිත උපාධිධාරී සංගමය ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.