topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයේ තවත් සම්මේලනයක්.

තවත්  සම

       ජනපති‍ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට සහභාගි නොවන බව ශ්‍රීලනිපයේ හිටපු පළාත් පාලන ආයතන ක්‍රියාකාරීන් පිරිසක් අද පවසන ලදී.

එය හිටපු ජනපති‍ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නේ නම් ඊට සහභාගි වන බව ද ඔහුන් ප්‍රකාශ කළේය.

ඒ නෙළුම්මාවත මහින්ද රාජපක්ෂ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදීය.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති නීතිඥ නිලන්ත ප්‍රනාන්දු හා  හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති රංග පෙරේරා මහතා ඊට එක්ව සිටියහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පක්ෂයේ සභාපතිකම ගත්තේ බලහත්කාරයෙන් බවත්, එජාපය පෝෂණය කරන ජනපතිගේ නායකත්වය පිළිනොගන්නා බවත් ඔවුන් එහිදී ‍පැවසීය.තනතුරු රැකගැනීමට ශ්‍රීලනිපය වෙනුවෙන් කහින හා මුක්කුගහන මන්ත්‍රීන් පිරිසක් සිටින බවද,  ඔවුන් පෙන්වාදුන්නේය.

තව ටික දවසකින් මහින්දගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයක් පැවැත්වීමට ඉඩ ඇතැයිද ඔවුන් අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.