topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඥානසාර හිමි පුද්ගලයන් හමුවීම ප්‍රතික්ෂේප කරයි.

Ven._Galagoda_Aththe_Gnanasara_Thera

බරපතළ වැඩ සහිත මාස හයක කාලයකට සිරදඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට බන්ධනාගාරය තුලදී සිවුර ගලවා ජම්පරය අන්දවා තිබේ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ මෙම හිමියන්ටද  සාමාන්‍ය සිරකරුවකුසේ  සලකා කටයුතු කිරීමට  සිදුවන බවත්  උන්වහන්සේ ආරක්ෂාව පිලිබදව අවධානයක් යොමු කර ඇති බවයි. මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔහු බැලීමට එන අය හමුව වීම ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුව නිසා උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය කිසිවෙකුටත් ඥානසාර හිමියන් මුණ ගැසීමට නොහැකි වී ඇත. පාර්ලිමේන්තු  මන්ත්‍රී උදයගම්මන්පිල උන්වහන්සේ රඳවා සිටින කුටිය අසලට ම ගොස් ඇති අතර ,පසුව පැමිණි කියා සිටියේ  සිවුරෙන්  තොරව කිසිවකු මුණ ගැසීම්ට උන්වහන්සේ  අකමැත්තෙන් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.