topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල විශේෂ විදිවිධාන පනත – තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ කුමන්ත‍්‍රණයක්.

Pubudu_Jayagoda

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල, විශේෂ විදිවිධාන පනත හරහා සයිටම් සිසුන්ගේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙනවා වෙනුවට තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වන බවත්, මේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සියලූ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මේ පනත සම්මත කිරීම අත උස්සන්න එපා යැයි කියන බවත්,  නිදහස් අධ්‍යාපනයේ අයිතීන් ආරක්ෂා කරගැනීමට පෙළගැහෙන ලෙස  සටන් කරන ලෙස රටේ සියලූ ජනතාවගෙන් ඉල්ලන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පලකර සිටියේ, අද (19) පාර්ලිමෙන්තුවේ සම්මතකරගැනීමට නියමිත, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල විශේෂ විදිවිධාන පනතට විරෝධය ඵල කරමින් ඊයේ දින එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ,

හර්ෂද සිල්වා කමිටු වාර්තාවෙන් සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලය අහෝසිකරනවා කියල කියද්දී මතු වුණු ප‍්‍රධානම ප‍්‍රශ්නයක් තමයි සයිටම් ආයතනය ඇතුලේ ඉගනුම ලබමින් සිටි සිසුන්ට ලබා දෙන විසදුම මොකද්ද කියන එක. ඊට විදසඳුම විදිහට ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් ගෙනාව යෝජනාව තමයි රජයේ විශ්වවිද්‍යාල වල වෛද්‍යපීඨ වලට එනම් වයඹ විශ්වවිද්‍යාලයේත්, සබරගමුව විශ්වවිද්‍යාලයේත් ආරම්භ කිරීමට නියමිත වෛද්‍යපීඨ වලට සයිටම් සිසුන් බඳවාගෙන රජයේ විශ්වවිද්‍යාල වල උපාධිය ලබා දෙන්න කියලා.
නමුත් ආණ්ඩුව රජයේ විශ්වවිද්‍යාල තුළ උපාධිය ලබා දෙන්ට බැරි ඇයි කියලා උත්තර දුන්නේ නෑ. ඒ වෙනුවට මුලින්ම කළේ  මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයට (Sliit) සමඟ සම්බන්ධ පුද්ගලික විශ්වවිද්‍යාලයක් අරඹා සයිටම් සිදුන්ට එමගින් උපාධිය ලබාදෙන්නයි යොජනා වුනේ. එතනදී තමයි ඊ ළඟ බරපතල ප‍්‍රශ්නය මතුවුනේ. සයිටම් අහෝසි කරලා තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ උත්සහයක් ඒ තුළ කිබුණා. ඒ නිසා Sliit ආයතනයට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වුණා. ඊටපසුව  ආණ්ඩුව කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය භාවිතා කරමින් නැවත පුද්ගලික වෛද්‍ය විද්‍යාල බලාත්මක කිරීමට උත්සහ කරපු එක. ඒ අරමුණින්  තමයි පසු ගිිය කාලයේ පනතක් නිර්මාණය කළේ. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බදවාගෙන සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න තීරණය කළේ.
එම  පනතේ ප‍්‍රතිපාදන සකස් කර තිබුනේ  ඕනෑම පුද්ගලික ආයතනයක් තමන්ගේ විශ්ව විද්‍යාලයට අනුබද්ද ලෙස නම් කිරීමේ බලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කලමණාකරන මණ්්ඩලයට පවරා දෙමින්ය . මේ තත්වයට එරෙහිව තමයි නැවත උද්ඝෝෂණ පැණනැගනේ. අපිත් දේශපාලන පක්ෂයක් විදිහට අපේ උපරිම විරෝධය පළ කළා. මේ සියල්ල අවසානයේදී තමයි 2018 මැයි 25 නැවත ගැසට් කරන්නේ අලූත් පනතක් ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවි්‍යාල විශේෂ විදිවිධාන පනත ලෙස.
මේ පනතේ කොහේවත් කියලා නෑ කොතලාවල විශ්වවිද්‍යාලයට බඳවාගන්න සයිටම් සිසුන්ට බදවා ගැනිමේ පසු  සිදුවන්නේ කුමක්ද කියලා. සයිටම් අහොසි කරන කි‍්‍රයාවලිය පුරාවටම ආණ්ඩුව කියයපු ප‍්‍රධාන කාරනය තමයි සයියම් ශිෂ්‍යන්ට අසාධාරනයක් සිදුවනබව. සයිටම් පෞද්ගලික විශ්ව විදන්‍ාලයට එරෙහිව සටන් කල පිරිස් වල යොජනාව වුනේ සයිටම් සිසුන්ට රජයේ වෛද්‍ය විද්‍යාල වලට බඳවගන්න කියලා. නමුත් තවම සයිටම් සිදුන්ට කිසිම සාධාරණයක් කරල නෑ. හරිම පැහැදිලියි ආණ්ඩුව මෙතෙක් කළේ ශිෂ්‍යන්ට අසාධාරනයක් වන බව කියමින් රටෙ ජනතාව රවට්ටපු එක. සයිටම් එක අහොසි  කරනවා කියකිය අණ්ඩුව කළේ   සයිටම් එකේ සිසුන්ව බිලිබොයිල කරගන අලූතින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන්ගන්න හදපු එක.
මේ  පනතට අනුව සිසුන් බඳවාගැනීමේ අවම සුදුසුකම S සාමාර්ථ 3යි.  සයිම් ආයතනයට සිසුන් බඳවාගැනීමට දැමූ පුවත්පත් නිවේදචන වල තිබුනෙ අවම සුදුසුකම ක්‍ – C – 2යි S -1යි කියලා. අනික මේ පනතේ කොහෙවත් නෑ විභාගය සම්පූර්ණ කරන්නේ එක වාරයක්ද  වාර කීයකද කියලා.S – 3 අවම සුදුසුකම කිරිමේන් පැහැදිලිවෙනවා සයිටම් ආතනයට හොර පාරෙන් S – 3 ඇති සිසුනුත් බඳවාගෙන තිබෙනවාද කියලා. නැතිනම් ආණුඩුව කරන්නේ මේක පදනම් කරගන වෙන සෙල්ලමක්.
මේ පනත සම්බන්ධයෙන් මතුවන එක  ගැටළුවක් තමයි මොකද්ද මේ අවම සුදුසුකම කියන පදනම. අනෙක් කරුණ තමයි අවම සුදුසුකම සහිත සිසුන්ගේ උපාධිය ප‍්‍රදානය කළ යුතු කොන්දේසි තිරණය කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කලමණාකරන මණ්ඩලය විම. ප‍්‍රශ්නය තිබෙන්නේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් උපාදියේ කොන්දේසි තීරණය කරන්නේ කොතලාවල විශ්ව විද්‍යාලයෙන් වත් වෙනත් විශ්වවිද්‍යාල වල කළමණාකරන මණ්ඩලවලින්  නෙවෙයි. ඒකට තිබෙනවා ශී‍්‍ර ලාකා වෛද්‍ය සභාව. 1927 වෛද්‍ය ආඥා පනතින් වෛද්‍ය සභාවට බලය පවරලා තියනවා.  උපාධියේ සුදුසුකම හා නුසුදුඅසුකම පිළිබඳව තිරන ගැනි මේඅයිතිය. මේ පනත හරහා සිදු කර තිබෙන්නේ ශි‍්‍ර ලංකාවේ වෛද්‍ය සභාවේ බලතල ආරක්ෂක් විශ්වවිද්‍යාලයේ කළමණාකරණ මණ්ඩලයට පවරා දීමයි. මේ කළමණාකරන මණ්ඩලයට පත්වන්නේ  හමුදාවේ ඉහල නිළධාරින්.  ඔවුන් පත් කරන්නේ ජනාධිපතිවරයා. මේ අනුව හමුදාවේ නිලධාරීන්ගෙන් සමන්විත මිලිටරී මණ්ඩලයක් විසින් තමයි වෛද්‍ය උපාධිය පිළිබඳ තිරණගන්නෙ.
මේ පනත හරහා සයිටම් සිසුන්ගේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙනවා වෙනුවට තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ කුමන්ත‍්‍රණය හෙලිදරව් වේනවා. මේ  කුමන්ත‍්‍රනය පරාජය කිරීම සඳහා සියලූ දේශපාලන පක්ෂ වල මන්තීවරුන්ට මේ පනත සම්මත කිරීම අත උස්සන්න එපා කියලා අපි කියනවා. රටේ සියලූ ජනතාවගෙන් ඉල්ලනවා නිදහස් අධ්‍යාපනයේ අයිතීන් ආරක්ෂා කරගැනීමට පෙළගැහෙන්න සටන් කරන්න කියලා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.