topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මහනුවරින්.

kandy[1]

ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මහනුවරින් අරඹන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළින් දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස්රථ යන සෑම ප්‍රවාහන සේවයක්ම එකම ස්ථානයකින් පාලනය කිරීමේ හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. නූතන තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් පරිගණක සහ අන්තර්ජාලය තාක්ෂණික ක්‍රම යටතේ මෙම මධ්‍යස්ථාන ඉදි කෙරෙනු ඇත. මෙම මධ්‍යස්ථානය හරහා ප්‍රවාහන සේවයේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් විධිමත් ප්‍රවාහන සේවයක් ස්ථාපිත කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මහනුවර නගරය සංවර්ධනය කිරීම සදහා දියත් කරන සැළසුම් හදුන්වාදීම සදහා පැවති විශේෂ රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා ක්‍රියාත්මක කිරීමට යෝජිත මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව කටුගස්තොට, ගැටඹේ සහ දිගන නගර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන උප තුනක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසීය. ඒ අතරින් කටුගස්තොට නගරය මහනුවර දිස්ත්‍රික්කයේ වානිජ නගරය ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා මහනුවර නගරය පිවිසෙන ප්‍රධාන මංසන්ධි 27 ක් පළල් කොට සම්පූර්ණයෙන් පිලිසකර කරන බවත් පැවසීය.
මීට අමතර මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ, කටුගස්තොට තොග වෙළද මධ්‍යස්ථානය, ඇහැලේපොල වලව්ව, දළදා මාළිගාව අසළ ඇති මාර්ග පද්ධතිය සහ ඇත්ගාල යන ස්ථාන සම්පූර්ණයෙන් නවීකරණය කොට සකස් කිරීමටද මේ යටතේ කටයුතු යොදා ඇත. දැනට කර ඇති සමීක්ෂණ අනුව මහනුවර නගරය තුළ පැල්පත්වාසීන් 2,500 ක් සිටින බව ගණන් බලා ඇති අතර, ඒ සියළු දෙනාටම නිවාස යෝජනා ක්‍රමයක් මගින් නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2020 වන විට අවසන් කිරීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය අත්පත්කර ගැනීම් සම්බන්ධ කටයුතු සහ ටෙන්ඩර් කැදවීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බවද පෙන්වා දෙන ලදී.
උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සමාජ  සවිබල ගැන්වීම හා සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක, සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙන්ම මහනුවර දිස්ත්‍රික් රජයේ නිලාධාරින් රැසක්ද මේ සදහා සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.