topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති සාගලත් එල්ලුම් ගහට කැමති බව කියයි.

Minister_Sagala_Weligama

දැඩි දඩුවම් ලබාදී හෝ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කලයුතු බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කර සිටියි. ඒ පසුගියදා වැලිගම ආසනයේ ගංවතුරින් නිවාස හානියට පත්වූ ජනතාවට ආධාර මුදල් ලබාදීමේ වැඩසටහන් අවස්ථා දෙකකට එක්වෙමිනි. 

2017 වසරේ මැයි මස ඇතිවූ ගංවතුර තත්වයෙන් නිවාස හානියට ලක්වූ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 98 කට සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 212 ක් සඳහා මෙලෙස අමාත්‍යවරයා අතින් මුදල් චෙක් පත් ප්‍රදානය කරනු ලැබිණි. ඒ අනුව රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදලක් මෙසේ බෙදාදෙනු ලැබීය.

කුඩු ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා පසුගිය වසරේදී ශ්‍රී ලංකා පොලීසිය තුල “සංවිධානාත්මක අපරාද මර්දන දිසාවක්” ඇතිකළ බවත් එම දිසාව ඇතුළු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපල වශයෙන් මේ වනවිට වැටලීම් සාර්ථකව සිදුවන බවත් ඒ අනුව මෙරට තුල මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අපරාද මර්දනය සඳහා වත්මන් රජය විශේෂ අවදානයක් ලබාදී ඇති බවද සඳහන් කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ කුඩු ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධවල නියතු වූවන් තමන්ගේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා හොඳින් හෝ නරකින් කටයුතු කරන බවත් ඒ අනුව එම අපරාධකරුවන් වැටලීම් සිදුකරනු ලබන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදුකරන බවද සඳහන් කළා. තමන් නීතිය හා සාමය අමත්‍යධුරය දරන සමයේ ලද අත්දැකීම් අනුව සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා සූක්ෂම බව සඳහන්කර සිටියේය. එනිසා අපරාධ වැලැක්වීම සහ පාලනය අත්‍යවශ්‍ය අංගයක් බැවින් විදෙස් රටවල මෙන් දැඩි දණ්ඩන ක්‍රමවේද හෝ අනුගමනයකර මෙම අපරාද මර්දනය කලයුතු බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

ගංවතුර පැමිණ වසරකුත් මාස තුනක් වන මේ මොහොතේ හෝ වන්දි මුදල් ලබාදීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බව ප්‍රකාශකර සිටි අමාත්‍යවරයා කියා සිටියේ ගංවතුර පැමිණි අවස්ථාවේදී රුපියල් දස දහසක අත්තිකාරම් මුදලක් ලබාදුන් බවත් ඉන් අනතුරුව හානි පිලිබඳ අධ්‍යනය කර දෙවැනි වන්දි මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල මගින් ගෙවීමට කටයුතු කල බවයි. නමුත් එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් යවන ලද සම්පුර්ණ තක්සේරු මුදල්වලට අදාළ වන්දි මුදල් නොලැබීම නිසාවෙන් මෙසේ සමස්ත වන්දි මුදල ලබාදීම පසුවූ බව සඳහන් කළේය. දෙවනුව ජාතික රක්ෂණ භාර අරමුදල ගෙවන ලද මුදල සහ සමස්ත තක්සේරු මුදල අතර තිබූ වන්දි මුදල් පරතරය මෙලෙස රජය මගින් ලබාදෙන බව සඳහන් කළා. එහිදී ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ලබාදෙන ලද සහයෝගයද ඇගයීමට ලක්කළ අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මුළු රටම ආවරණය වන පරිදි ආපදා රක්ෂණයක් මගින් රක්ෂණයට ලක්කිරීම නිසා ආපදා තත්වයක් පැමිණි අවස්ථාවේදී මෙසේ ජනතාවට නොපැකිලිව සහන සැලසීමට රජයට හැකියාවක් ලැබුණු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාකරන බවත් ඒ අනුව 13 වසර දක්වා අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කිරීමට වත්මන් රජය ක්‍රියාකළ බවත් එසේම අධ්‍යාපනය සඳහා පාසල්වල භෞතික පහසුකම් මෙන්ම ගුරුවරුන්ද පුහුණු කිරීමේ කටයුතු ආරම්භකර ඇති බවයි.

වැලිගම ප්‍රදේශයේ ආර්ථිකය පිළිබඳවද අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පළකළේයදැනට ධීවර සහ සංචාරක කර්මාන්තය සිදුවන අතර එම කටයුතු ව්‍යාප්ත කරමින් ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙල ඉලක්කගතව සිදුකරන බවද සඳහන් කළා. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රජය නව මූල්‍ය සහන ඇතුළු වැඩසටහන් රැසක් මගින් උදව් කරන බවත් ඊට අමතරව දක්ෂිණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකරනු ලබන කර්මාන්ත කලාප තුලින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදාවන බවද සඳහන්කර සිටියා. සංචාරක වැඩසටහන සහ ආයෝජකයින්ට මෙරට පවතින බාධක ඉවත්කරන බවද සඳහන් කළා.

 1977 රජය සමයේ එවකට අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රම මහතා ආරම්භකළ චාලිමවුන්ට් කර්මාන්තපුරය තවත් දියුණු කරන බවත් ඒ අනුව දැනට අක්කර 65 ක් භූමි ප්‍රමාණයක පවතින එම කලාපය දස ගුණයකින් පමණ විශාල කර අක්කර 400ක කර්මාන්තපුරයක් ඇතිකිරීම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළා. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත මෙම ප්‍රදේශය තුල ඇතිකර එමගින් තරුණ තරුණියන් රැසකට උසස් වැටුප් ලැබිය හැකි රැකියා අවස්ථා රැසක් බිහිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

යටිතල පහසුකම්වලට අමතරව ආර්ථික කලාපසංචාරක කර්මාන්තය ආදිය දියුණුවීම මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය දියුණුවන බවත් ඊට අමතරව කුඩා පරිමාන ව්‍යාපාරික සහ සේවා සැපයීම දියුණු කරගැනීම සඳහා පුද්ගලයන්ට සහන ණය ලබාදීමේ වැඩසටහන් සිදුකරන බවද කියා සිටියා. රජය එම සියලු කටයුතු සිදුකරනුයේ ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.