දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පළිසේනට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධීකරණය අද (18) තීන්දු කළ බව වාර්ථා වේ.
ඇප ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගූණරත්න යන විනිසුරුවන් හමුවේ අද කැඳවා ඇත.