ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වූ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ .ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරය දරන ලද චිත්‍රාංගනී වාගීෂ්වර ගේ නිල කාලය අවසන් වීම නිසා මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්ය.