topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වත්මන් රජයට මැතිවරණයක් යනු නයාට අඳුකොළ වගේ – ශෙහාන් සේමසිංහ.

Shehan_Semasinghe

වත්මන් රජයට මැතිවරණයක් යනු නයාට අඳුකොළ හා සමාන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටී. අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව මැතිවරණයකට මුහුණදීම සඳහා කිසිඳු සූදානමක් නොමැති බවත් ආණ්ඩුව දැඩි ඒකාධිපති ස්වරූපයෙන් රට පාලනය කිරීමට උත්සහ දරමින් සිටින බව ඔහු පවසා සිටින අතර  අද වන විට පුංචි කාර් සිහිනය සැබවින්ම සිහිනයක් බවට පත්ව ඇති බවත් වත්මන් රජය තරුණයන්ට ලබාදුන් සියලු පොරොන්දු කඩ කර ඇති බවත්  සඳහන් කර සිටී.

එමෙන්ම වත්මන් ආණ්ඩුවට ණය කලමණාකරණය සම්බන්ධයෙන්  අවබෝධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ  වැඩිදුරටත් ප්‍රකාශ අර සිටී.

Leave A Reply

Your email address will not be published.