topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දඩ ගහනවට විරුද්ධ නම් නීතියට පාරේ යන්න. 

Bus_Association

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

 එම සම්පූර්ණ නිවේදනය පහතින්,

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර සිටිමු.

බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත විම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් වී ඇත.

බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනාකරන ආකරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව අප සංගමයේ විශ්වාසයයි.

එසේම යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බව අපේ විශ්වාසයයි.

එම නිසා බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිමට රජය කටයුතු කළහොත් එය වැරදි සඳහා දෙන අනුබලයක් බව ද අප හැඟිමයි.

එම නිසා මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද අප අවධාරණය කරනෙමු.

ස්තුතියි,

මීට,

විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,

කැඳවුම්කරු,

කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය

ගැමුණු පරණවිතාන,

ලේකම්,

කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය

Leave A Reply

Your email address will not be published.