topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නේවි සම්පත් අත්අඩංගුවට.

arrested sri lanka 3

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ඊයේ කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. 2008-2009 වකවානුවේදී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී තරුණයන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු සුදු වෑන් මඟින් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව ඝාතනය කර ඇති බව කියැවෙන බී/732/2009 නඩු විභාගය යටතේ මෙම පුද්ගලයාව සැකකරුවෙකු ලෙස නම් කර තිබිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ‍රවීන්ද්‍ර විජේගුණරත්නගේ සහාය ඇතුව මෙරටින් පළා ගොස් සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ දන්වා ඇති අතර, එහිදී කීපවරක්ම ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබිණි.

ඊයේ ඔහුව අත්අඩංගුවට ගන්නා විට ව්‍යාජ හැඳුනුම්පතක් සහිතව, රැවුල සහ කොන්ඩය වවා භාහිර පෙනුම වෙනස් කරගෙන සිට ඇති අතර, දොම්පේ ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් මෙලෙස සැඟවී සිට ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමට අදාල නඩුවේද චූදිතයෙකුව සිටි පුද්ගලයෙකි.

Leave A Reply

Your email address will not be published.