topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ ආදායම 23% ඉහළට.

received_10208835811325056

 

මෙම වසරේ මුල් මාස 07 තුළ රජයේ ආදායම සියයට 23කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

බදු ආදායම් රැස්කිරීමේ රජයේ කාර්යක්ෂම වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු කළ ගණනය කිරීම්වලදී පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රජයේ ආදායම ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක  පෙන්වා දෙයි.

රේගු දෙපාර්තමේන්තුව මුල් මාස 07තුළ රුපියල් මිලියන තුන් ලක්ෂ 76,994ක ආදායම් ලබා ඇති අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම කාලය තුළ රුපියල් මිලියන දෙලක්ෂ 42,811ක ආදායමක් ලබා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සුරාබදු දොපාර්තමේන්තුව මෙම මාස 07 තුළ රුපියල් මිලියන 69,326ක ආදායමක් උපයා තිබේ.

ඒ අනුව මුල් මාස 07 තුළ පමණක් එම දෙපාර්තමේන්තු 03 උපයා ඇති ආදායම රුපියල් මිලියන හත් ලක්ෂ 69,752ක් වන අතර පසුගිය වසරේදී එම ආදායම රුපියල් මිලියන හය ලක්ෂ 25,867ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම වසරේ එම ආදායම රුපියල් මිලියන එක් ලක්ෂ 43,885කින් වර්ධනය වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.