රුපියලේ අවප්‍රමාණය නිසා වාහන මිල ඉහළට. පුවත් On Sep 22, 2018 රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමඟ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසා ඇත්තේ, වාහන මිල අවම වශයෙන් ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවයි. Share this:TwitterFacebook Related