topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් බවට පරිවර්ථනය කරනවා.

 

IMG_9277

කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමේ කටයුතු රජ  විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්,  අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආරථික කටයුතු කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ  සංකල්පයක් මත ඉදිවන මෙම මුල්‍ය නගරයේ මුලික මෙහෙය වීම් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා  පවසයි.

අනුව, කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතිය ගොඩනැංවීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් සැපයීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදුවේ.

ජාත්‍යන්තර මුල්‍ය නගරයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මුල් අදියරේ දී  කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයක ස්ථානගත කිරීමට රජය තීරණය කර ඇති අතර පසුව එය මුල්‍ය නගර තුල ස්ථාපිත කිරීමට නියමිතය.

එම මෙහෙයුම් කාර්යාලය මගින් මුල්‍ය නගරය ගොඩ නැංවීමට අදාල නීති රාමුව සහ මෙහෙයුම් ක්‍රමවේදය නියාමනය කරනු ලබයි.

භෞතික සම්පත් වලින් සැදුම් ලත් වරාය නගරයක් ලෙස පමණක් ඉදිකිරීමට යෝජිතව තිබු කොළොඹ වරාය නගර ව්‍යාපෘතිය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමට රජය තීරණය කරනු ලැබුවේ මෙම ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාභ ජාතික ආර්ථිකයට බද්ධ කිරීමේ අරමුණින් බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.