topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ විපක්ෂයේ තීරණය කල් යයි.

received_10208863725902903

 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දින කිහිපයකින් ප‍්‍රමාද කිරීමට ඒකාබද්ධ  විපක්ෂය තීරණය කර තිබේ.

ඒ හ මහින්ද රාජපක්ෂ  ප‍්‍රධානත්වයෙන්  පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල සාමාජිකයන් කැඳවා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි මෙහිදි තීරණය වී ඇත්තේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.