topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද රාත්‍රීයේ දැන්වීම් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව අවදිවේ.

received_10208865359743748

 කොළඹ මහ නගර සභාව යතුළ සවි කර ඇති සියළු අනවසර  ප්‍රචාරක දැන්වීම් පුවරු අද රාත්‍රීයේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.

මහ නගර සභාවේ විධිමත් අනුමැතියකින් තොරව නගරයේ අලංකාරයට හානී වන අයුරින්  සහ අනාරක්ෂිත අයුරින්  සවිකර ඇති සියලු ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර  උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව නගරය තුළ සවිකර ඇති සියලු අනවසර ප්‍රචාරක දැන්වීම් පුවරු කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ඒවා සවිකර ඇති ආයතනවලින් කොළඹ මහනගර සභාව ඉල්ලීමක් කරයි.

එසේ නොවුණහොත් එම අනවසර ප්‍රචාරක පුවරු ගලවා ඉවත් කිරීම සඳහා සභාවට දැරීමට සිදුවන වියදම අදාළ දැන්වීම් සවිකර ඇති ස්ථානවල හිමිකරුවන්ගෙන් සහ අදාළ ආයතන වෙතින් අය කරගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Leave A Reply

Your email address will not be published.