topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපහසුතාවට පත්කළ නිලධාරීන්ට දැඩි පියවර.

received_10208865467666446

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී සිසුන් අපහසුතාවයට පත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෙසේ වෙතත් පසුගිය කාලයට සාපේක්ෂව මෙවර එතරම් සැලකිය යුතු විභාග අක්‍රමිකතා ප්‍රමාණයක් වාර්තා නොවූ බව අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ය.

තවද ලබන වසරේ සිට විභාග මධ්‍යස්ථානවල රාජකාරී සඳහා අලුතින් බඳවාගත් විදුහල්පතිවරුන් ද යෙදවීමට තීරණය කර ඇති බව අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්  සඳහන් කළේ විභාග වැරදි සම්බන්ධයෙන් නිලධාරීන් මත වරද පටවා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් නිහඬ පිළිවෙතක කටයුතු කරන බවයි.

Leave A Reply

Your email address will not be published.