topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාගේ පෙත්සම නැවත කැඳවීමට දින දෙයි.

gotabhaya-rajapaksha

ඉකුත් පාලන සමයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ මර්දන  කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත් වසරේ ඉදිරිපත් කළ පෙත්සම නැවත නොවැම්බර් මස  02  වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. එම පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබ ඇත.

එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයාට අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් දැනටමත් ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක්  මතු නොවන බවයි.

ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය ඉල්ලීම් කර ඇත. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරුන් එය නැවත නොවැම්බර් මස 2 වනදා කැඳවීමට නියම කර ඇති අතර එදින පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න අධිකරණය දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයාට නියම කළ බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.