topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලි ඇතුන් ගැනත් අනුර අසයි.

1

ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත‍්‍රී,අනුර දිසානායක ස්ථාවර නියෝග 23/2 ට අනුව ,අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන ලදී
”අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දුෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
මව් ඇතින්න මරාදමා හෝ නිර්වින්දනය කර පැටවුන් අල්ලා ගැනීමටද පුනරුත්ථාපනය කර වනයට මුදා හරින ලද අලි පැටවුන් නැවත අල්ලාගැනීමටද එම සතුන් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමටද විකිණීමටද කටයුතු කළ සංවිධානාත්මක අලි ජාවාරමක් 2011-2014 කාලයේ වේගයෙන් ව්‍යාප්ත වුණා. නීති විරෝධී ලෙස අත්පත්කර ගන්නා ලද අලි පැටවුන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් දුෂිත නිලධාරීන්ගේ අනුදැනුම හා සහයෝගය ඇතිව ව්‍යාජ තොරතුරු මත ලියාපදිංචි කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් පිළිබඳවද පසුගිය කාලයේ අනාවරණය වුණා.
අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී බරපතළ දූෂණ හා අක‍්‍රමිකතා සිදුවී ඇති බවත් මෙම සිදුවීම්වලට දූෂිත දේශපාලකයින්, ව්‍යාපාරිකයින් හා වෘත්තිකයින් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිදරව් වී තිබුණා. එසේම මෙම සභාව තුළද මේ පිළිබඳව තොරතුරු රැුසක් අනාවරණය වුණා. පසුගිය ආණ්ඩු සමයේ මේ පිළිබඳව මවිසින් නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් එවකට වනජීවී අමාත්‍යවරයා මේ පිළිබඳව පත්කරන ලද කමිටු වාර්තාව එවකට ජනාධිපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කළා.
මේ පිළිබඳව ඇතිවූ මහත් ආන්දෝලනාත්මක තත්වයක් තුළ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 2015 දෙසැම්බර් මාසයේ වනජීවී සංරක්ෂණ අමාත්‍යවරයා විසින් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඞ්වඞ් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරනු ලැබ තිබුණා. එම කමිටුව විසින් පුවත්පත් දැන්වීම් පළකර මහජනතාවගෙන් සාක්ෂි කැඳවා 2016 ජනවාරි මාසයේ සිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.
දැනගන්නට ලැබී ඇති අන්දමට මෙම විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අමාත්‍යවරයා වෙත ලබාදී තිබෙනවා. මෙම වාර්තාවේ නිතී විරෝධී අලි ඇත් ජාවාරම සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කර ඇති බව සඳහන් වනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු 54ක සටහන් බ්ලේඞ්වලින් සූරා හෝ ටිපෙක්ස් යොදා මකා දමා හෝ වෙනත් සටහන් යොදා ඇති බවටත් අලි පැටවුන්ගේ ඡුායාරූප ඉරා වෙනත් ඒවා අලවා ඇති බවටත් වංචනික තොරතුරු මත අලි පැටවුන් ලියාපදිංචි කර ඇති බවටත් ව්‍යාජ ගොනු පවත්වා ගෙන ගොස් ඇති බවටත් ඇතැම් දූෂිත නිලධාරීන්ගේ නිවෙස්වල ව්‍යාජ ලේඛන සකස්කරමින් තිබූ බවටත් දෙපාර්තමේන්තු ලිපිගොනු සඟවා තිබූ බවටත් මේ දූෂණ හා අක‍්‍රමිකතාවලට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සය දෙනෙකු සම්බන්ධ බවටත් මෙම වාර්තාව විසින් අනාවරණය කරන බව පැවසෙනවා.
එහෙත් ලංකාවේ අලි හා ඇත් සම්පත බේරාගැනීමට අදාළ පියවර ගැනීම සඳහා වූ වටිනා තොරතුරු හෙළිකරන මෙම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙතෙක් ගනු ලැබ ඇති පියවරක් දැනගන්නට නැහැ.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
01. අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවී ඇති දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ආණ්ඩුවට ලැබී තිබේද? ඒ කවර දිනයේද?
02. එමගින් සිදු කර ඇති නිර්දේශ කවරේද? එම එම කමිටු වාර්තාව හා නිර්දේශ සභා ගත කරන්නේද?
03. එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති පියවර කවරේද?
04. දූෂණ අක‍්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයින්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලබන්නේද?  යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.