topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා.

received_10208875017625189

එජාපය සමග එක්ව ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකින බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් පවසයි.

ඒ අනූව ශ්‍රීලනිපය දියකර හැරීමේ චේතනාන්විත සැලැස්මක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක්‍ මේනිසා මතුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ කුරුණෑගල පක්ෂ සම්මේලනයට යාම සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණයක් ගන්නා බවයි.

එසේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් නොකරන බව කොතරම් පැවසුවත් එය සිදුවෙමින් ඇති බවත්, පළාත් පාලන මැතිවරණය ගැන පුහුතර්ක ඉදිරිපත් කරමින් එය කල්දමා ඇති බවත්, පළාත් පාලන ආයතන විසුරුවා මෙතරම් කාලයක් පවත්වාගෙන යන ලොව එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුවට එක්වූ පා.ම මහින්දානන්ද අලුත්ගමගේ  පැවසුවේ සන්ධානයට මහමැතිවරණයේදී මන්ත්‍රී ආසන 96ක් ලැබුණේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බවයි.

ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා යැයි කියා ඡන්දය ඉල්ලුවානම් මෙතරම් ආසන සංඛ්‍යාවක් නොලැබෙන බවද කියා සිටි අලුත්ගමගේ වත්මන් පාලනය යටතේ ශ්‍රීලනිපය දැඩි අර්බුදයක සිටින බවද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.