topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹට පැය 17ක ජල කප්පාදුවක්.

water cut_Kaluthar _Eria

කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

මේ අනුව අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටියි.

Leave A Reply

Your email address will not be published.