topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වව්නියාව, කුඩිඉරිප්පු කඳවුරකින් හමුදාව ඉවත්වෙයි.

bilde

වව්නියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා කඳවුරේ පිහිටි ගොඩනැගිල්ලකින්  හමුදාව ඉවත් වී තිබේ.

ඒ අනුව එම කඳවුර පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල යළි වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදීමට යුධ හමුදාව පියවර ගත් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලට අයත්ව තිබූ අදාළ ගොඩනැගිල්ල හමුදා කඳවුරක් පවත්වාගෙන යාම සඳහා මීට වසර 26කට පෙර ආරක්ෂක අංශ වෙත භාර දී තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

එම ගොඩනැගිල්ල යළි ලබාදෙන ලෙස අවස්ථා ගණනාවක දී ඉල්ලීම්  සිදුකර තිබු බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් LNC කළ විමසීමක දී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර  සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල ආරක්ෂක අංශ විසින් ස්ථානීය මුර රාජකාරී සඳහා යොදාගත් ස්ථානයක් බවයි.

යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ රැඳී සිටි කඳවුරු කිහිපයක්ම ඒවායේ මුල් අයිතිකරුවන් වන යාපනය වැසියන්ට පසුගිය දිනවල ලබාදී තිබිණ.

Leave A Reply

Your email address will not be published.