topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට සූදානමක්.

Ajith_P_Perera

ලබන 07වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු නොකළහොත් ජනතාව සමඟ එක්ව තමන්ට පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසා ඇත. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කිසිදු මන්ත්‍රිවරයෙක් ඇමති ධුරයක් මෙතෙක් ලබාගෙන නොමැති බවත් වෙනත් පක්ෂවලින් පැමිණේන මන්ත්‍රීවරුන්ට පමණක් මෙම අමාත්‍ය ධූර ලබාදීමේ යම් කිසි කුමන්ත්‍රණයක් තිබෙන බවද මන්ත්‍රීවරයා එහිදි පවසා ඇත.

ව්‍යවස්ථාවට පිටින් ගොස් සිදු කරණ මෙම ක්‍රියාවලියට එරෙහිව ජනතාව ඉදිරියේදි ක්‍රියා කරන බවද මන්ත්‍රීවරයා පවසා ඇති අතර ජනතාව සමඟ එක්ව පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමේදි යම්කිසි වැරැද්දක් සිදුවුවහොත් එයට පාර්ලිමේන්තුව කල් දමන සියලු දෙනා වගකිව යුතු බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.