topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිලුත් නැති, මහින්දත් නැති ආණ්ඩුවක් එයි.

Mahinda_Ranil

පවතින ව්‍යවස්ථාමය අර්බුධය නිසා උද්ගතව ඇති අරාජිකත්වය හේතුවෙන් රට ආපස්සට ගොස් ඇති අතර රටට ආදරය කරන බලවේග විකල්ප ආණ්ඩුවක් බිහි කිරීමට ඇති හැකියාව සකච්ඡා කරමින් සිටින බව වාර්ථා වේ.

හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක යෝජනා කළ නායකත්ව මණ්ඩලයකින් ඉදිරි වසර රට පාලනය කිරීම මෙම විකල්පයයි.  එක්සත් විමුක්ති පෙරමුණ (TNA) එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම විකල්ප ආණ්ඩුවට එක්වීමට නියමිත අතර  ජනතා  විමුක්ති පෙරමුණ  සමගද  මේ  පිළිබදව විශේෂ   සාකච්ඡාවක්  පැවැත්වීමටද  සුදානම් බව වාර්ථා වේ.

පාර්ලි‌‌මේන්තුවේ බහුතරය පෙන්වීමට මහින්ද රාජපක්‍ෂට නොහැකි වුවහොත් මෙම විකල්ප ආණ්ඩුව පිහිටුවීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේද එකඟතාවය පළවී ඇතැයි වාර්ථා වන අතර ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව සකච්ඡා කිරීමට රාජිත සේනාරත්න සම්බන්ධ වූ බවද දැනගන්නට ඇත.

රනිල් නැති ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව මේ වන විට රනිල් වික්‍රමසිංහද දනුම්වත්කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Leave A Reply

Your email address will not be published.