ජනාධිපතිවරයා  විසින්  පාර්ලිමේන්තුව  විසුරවිම   පිලිබදව  ඉදිරිපත්ව  ඇති  පෙත්සම් විභාගය  අද  පස්වරු 5.20ට පමණ පැමිණිල්ල යළි කැඳවීම හෙටට කල් තැබිණි. පෙත්සම් 07කට අදාළව පෙත්සම්කරුවන්⁣ගේ කරුණු දැක්වීම අද (12) සිදු විය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය බව නීතිපතිවරයා දනුම් දුන්නේය.