topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුව අවුලට පත්කරන අය ගැන වෙල්ගමගේ හෙළිදරව්ව .

 

Kumara_Welgama_MP

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පැවති කණ්ඩායම් රැස්වීම ඉතාම උණුසුම් වාදයක් බවට පත්ව ඇති බව එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.කුමාර වෙල්ගම මහතාගේ ඉතා ආවේගකාරී අදහස් දැක්වීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වුණේ. පවත්නා ව්‍යාකූල දේශපාලන තත්ත්වය මත මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමත් ඔවුන් අතර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් නැත්තටම නැති වී ගිය බව වෙල්ගම මහතා කරුණු සහිතව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියන දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, තිලංග සුමතිපාල වැන්නන් නිසා වසර දෙකක් තිස්සේ ගොඩනගාගෙන ආ පොහොට්ටුව සම්පුර්ණයෙන්ම විනාශ කළ බවයි වෙල්ගම මහතා ඉතා ආවේගශීලිව පවසා ඇත්තේ. එපමණක් නොව ඔවුන් විසින් මහින්ද රාජපක්ෂ මහතාව සහමුලින්ම වලට ඇද දමා ඇති බව වෙල්ගම මහතා චෝදනා කර තිබේ.

” මුන් ඉස්සෙල්ලම ජනාධිපතිතුමාට ලණු දීලා එතුමාව විනාශ කළා. ඊට පස්සේ මෙතනට ඇවිත් අපිට ලණු දීලා අපිව කෑවා. මහින්ද මහත්තයව සම්පුර්ණයෙන්ම විනාශ කළා. අවුරුදු දෙකක් තිස්සේ අපි බොහොම අමාරුවෙන් මේ පක්ෂේ ගොඩනැගුවේ. මුන් ටික මුළු පොහොට්ටුවම අනාථ කළා. රංගේ බණ්ඩාරට කතා කරලා එස්.බී. හත්පොළේ ගාගත්තා. යකෝ මේවා විලිලැජ්ජා නැති වැඩ. මට හරි දුකයි මේ පොහොට්ටුවට වෙච්ච දේ. දයාසිරිලා, තිලංගලා,එස්.බී ලා මේවට වගකියන්න ඕනේ.”

මෙලෙස ඉතා ආවේගයෙන් කතා කර ඇති වෙල්ගම මහතා පවසා ඇත්තේ මේ වන විට ඔවුන්ට බහුතරය නැත්නම් ගෞරවාන්විත ලෙස ඉල්ලා අස් වී විපක්ෂයේ අසුන් ගැනීම කළ යුතු අතර එතැන් පටන් ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු බවයි.

” මේ වගේ අසික්කිත,ජඩ දේශපාලනයක් කරන්න මට අවශ්‍ය නැහැ. මම හොඳ නමක් තියාගෙන දේශපාලනය කරපු මිනිහෙක්. මේ විදිහට පීචන් ආණ්ඩු හදන්න මට අවශ්‍ය නැහැ. හිතුනොත් මම හෙට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වෙනවා.”

මෙලෙස ආවේගකාරීව හා වේදනාවෙන් කතා කර ඇති වෙල්ගම මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පිපී ගෙන ආපු පොහොට්ටුව මේ බඩජාරියෝ කා දමා විනාශ කර ඇති බවයි.

එහිදී දයාසිරි ජයසේකර මහතා, “ඇයි වෙල්ගම අයියා එහෙම කියන්නේ” යනුවෙන් කුමාර වෙල්ගම මහතාගෙන් විමසා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් වෙල්ගම මහතා කියා ඇත්තේ උඹලා ජනාධිපතිතුමා රැවටූ ආකාරයටම අපිවත් රැවටූ බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද දයාසිරි කණ්ඩායමට බැණ වැදී ඇති අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට පහරදීමටද උත්සහ කර තිබේ.

මෙම රැස්වීමේදී සියලු අදහස් දැක්වීම් වලට ඉඩදී පසුව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දැන් කොහොමහරි වැටුණු වලෙන් ගොඩ ඒමට ක්‍රියා කළ යුතු බවයි.

වාද විවාද මැද මෙම කණ්ඩායම් රැස්වීම අවසන් වී තිබේ. කෙසේ නමුත් දැනට මතුව තිබෙන මෙම දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ ඔවුන් සාකච්ජා කර ඇති අතර ඉදිරියේදී කුමනාකාර තීන්දු ගත යුතු දැයි විමසීමට රාත්‍රී 08ට පමණ මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධකර ගැනීම සඳහා දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර ඇමතුමට කතා කළ තැනැත්තා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නින්දට ගොස් ඇති බවයි.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.