topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම් – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි.

methlala
ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසය හිමි වන බව පවසමින් සිදු කෙරෙන වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට හසු නොවන්නැයි  ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට කැමති ඉන්දියානු ජාතිකයන්ට නවදිල්ලියේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය  අනතුරු අඟවයි.
 
මෙම අනතුරු ඇඟවීම සිදු වන්නේ ඕස්ට්‍රේලියා දේශසීමා බළකාය (ABF)සිඩ්නිහි ක්‍රියාත්මක මෙවන් විවාහ මංගල්‍ය ජාවාරමක් අත්හිටුවීමෙන් අනතුරුව ය. මෙම ජාවාරම සංවිධානය කළ 32 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකුට අධිකරණය මඟින් චෝදනා එල්ල කර තිබෙයි. 
 
 ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසස්ථානයක් ලබාගැනීමට අපේක්ෂා කරන  ඕස්ට්‍රේලියා පුරවැසියන් නොවන දකුණු ආසියා පිරිස් සමඟ වංචා සහගත විවාහ සිදු කිරීමට කටයුතු කළ ඕස්ට්‍රේලියා පුරවැසියන් සිවුදෙනෙකුට ද  වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වල යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව එම නිවේදනය පෙන්වා දෙයි.
 
 ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවීම සඳහා ‘සහකරු වීසා‘ ලබා ගැනීමට අයදුම් කොට ප්‍රතික්ශේප වූ පිරිස් 164 දෙනකු මෙම ජාවාරම්කරුවන් ගේ ග්‍රහණයට හසු ව ඇති බවට තොරතුරු ද ඕස්ට්‍රේලියා දේශසීමා බළකාය සිදු කළ ගවේෂණයක දී අනාවරණය ව ඇත. මෙම වංචා සහගත හා සංවිධානාත්මක විවාහ ජාවාරම්වලට සම්බන්ධ වන කිසිවකුටත්  ඕස්ට්‍රේලියා පුරවැසි බව හිමි නොවන බවත්, මේ වෙනුවෙන් වැය කරන මුදලට සරිලන කිසිදු ප්‍රතිලාභයක් ඔවුනට අත් නොවනු ඇති බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එම නිවේදනයෙන් පෙන්වා දෙයි.     

Leave A Reply

Your email address will not be published.