topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රීන් අතර මත ගැටුමක්.

2-1

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට  උතුරු පළාතේ ඇතැම් මන්ත්‍රීවරු සිදු කරන ප්‍රකාශ සමග පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතර මතභේදකාරි තත්ත්වයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරු පවසන්නේ මෙම කාරණය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ජනප්‍රියත්වය උදෙසා එම ප්‍රකාශ සිදු කරමින් පවතින බවයි.

මේ පිළිබඳව පරික්ෂණ සිදු කිරීම සඳහා ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායමක් අවශ්‍ය බවට සිදු කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව උතුරු පළාතේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරති.

කෙසේ වෙතත් විෂ එන්නත් සිදු කර ඇති බවට සිදු කරන ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කළ යුතු බවට සාකච්ඡා වුවද එය මේ දක්වාත් සිදු කර නැත.

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයිගේ වෛද්‍ය වාර්තා කැඳවා ඇති අතර ඇතැම් සාමාජිකයින් එම වෛද්‍ය වාර්තා ද මේ වන තෙක් ලබාදී නොමැති බව සඳහන්ය.

Leave A Reply

Your email address will not be published.