topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඖෂධ සමාගම්වලට නව නීති එයි.

received_10208910636395636

ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඖෂධ සමාගම්වලට රක්ෂණ ගාස්තු සහ ගැල් ගාස්තු හෙවත් සී.අයි.එෆ් මිල වෙනස් කිරීමට ඉඩ ලබානොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා ගුණාත්මක ඖෂධ අඩු මිලට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදා වන බවයි.

ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇතැම් ඖෂධවල මිල ගණන් සියයට 85 ක් වැනි අගයකින් පහත බසිනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැනට ඖෂධ වර්ග හාරදහසක් පමණ ශී‍්‍ර ලංකාවට ආනයනය කෙරේ.

ඇතැම් සමාගම් සී.අයි.එෆ්. මිල ගණන් වෙනස් කිරීමෙන් ඖෂධ මිල ගණන් වැඩි කිරීමට උත්සහ දරයි.

කෙසේ වෙතත් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු එය සිදු කිරීමට අවස්ථාව නොලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කිසියම් සමාගමක් ඖෂධයක මිල වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට බලපාන හේතු හෙළි කළ යුතුයි.

ලබන සැප්තැම්බර් මාසය වන විට ඖෂධ මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.