topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඖෂධ රැසක මිල පහළට. පෞද්ගලික රෝහල් මිල නියාමනයත් එයි.

Minister_Rajitha

2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි. නව වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ  දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පසුගිය වසර කිහිපය තුල දී ඔබ සැමගේ සහයෝගය මත අපි විශාල වැඩ කොටසක් සිදු කළා. ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකය පුරා කථා කරන මට්ටමට විප්ලවීය වෙනසකට ලක් කළා. සිදු කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ දේවල් මහජනතාවගේ යහපත වෙනුවෙන් අපි කරලා පෙන්නුවා. ඒ සියලු දේ සිදු කළේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන්. පසුගිය වසරේ දී මෙන්ම මෙම වසරේ  දී ද ඇති ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමයි. අපේ රටේ රෝගීන්ගෙන් සියයට 75 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග නිසා ජනතාව මිය යන්නේ දැනුවත්කමින්. තමන් මුදල් වියදම් කරලා තමයි මෙම රෝග හදා ගන්නේ. ඒම නිසා ආහාර භාවිතය ඉතාම වැදගත්. රෝග නිවාරණය කිරිම සදහා ඊට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා.”

“පසුගිය වසර කිහිපය තුල දී දුම්කොළ භාවිතය අවම කිරිමට කටයුතු කළා. තීන්දු තීරණ ක්‍රියාත්මක කළා. තීන්දු තීරණ ලබාගැනීමේ දී මෙවැනි අභියෝග  වලට අපි මුහුණ දුන්නා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දෙමින් පැණිබීම කර්මාන්තය උඩු යටිකුරු කළා. මනුෂ්‍ය ශරීරයට දිනකට අවශ්‍ය වන්නේ සීනී හැදි 04 යි. නමුත් පැණිබීම හේතුවෙන් ඊට වඩා සීනි හැදි ප්‍රමාණයක් අපි ශරීරයට ඇතුලත් කර ගන්නවා. පැණිබීම නිෂ්පාදනය වෙනසකට ලක්කරමින් සීනි රහිත පැණිබීම නිෂ්පාදනය කළා. ඒමගින් ජිවිත රැසක් බේරා ගැනීමට හැකි වුනා. දින 53 ක දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මෙම පැණිබීම බද්ද විශාල ලෙස අඩු කළා. අපි දන්නවා ඒකට හේතු වුයේ මොකක් ද කියලා. පැණිබීම සමාගම් වලින් ඊනියා අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා රාජිත සේනාරත්න මහතා පැන වූ බද්දෙන් කොතරම් බදු මුදලක් ඔබලා වසරකට ගෙවනවා ද කියලා. ඔවුන් ප්‍රකාශ කළා රුපියල් බිලියන 04 ක් ගෙවනවා කියලා. එවිට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම බද්ද අඩු කරන්නම් රුපියල් බිලියන 04 මට දෙන්න මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට කියලා. මටත් තිබුනා සමාගම් සමග එකතු වෙලා කෝටි ගණන් හම්බ කරන්න. අපි සියල්ල සිදු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේයි. මම අමාත්‍යාංශ ලේකම්වරියගෙන් අද ඉල්ලා සිටිනවා පැණිබීම බද්ද පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස.”

“මම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමත් මෙම වසරේ දී සිදු කරනවා. පසුගිය දිනෙක මට වාර්තා වුනා හදවත් සැත්කමක් සදහා ඇතුලත් කළ රෝගියෙකුගෙන් ස්ටෙන්ස් ඒකකට ලක්ෂ තුනහමාරක් අරගෙන තිබෙන බව. මම ස්ටෙන්ස් මිල එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා. සේවා ගාස්තු අය කරනවා කියලා අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාගෙන කනවා. සාමාන්‍ය මධ්‍යම පංතිකයින්ට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි පෞද්ගලික රෝහල් මිල නියාමනය කරනවා. එම අභියෝගයටත් මම සුදානම්. එම නිසා 2019 වසෙර් දී ඔබලාගේ සහයෝගය මට ලබාදෙන්න. ලිපිගොනු ලඟ තබාගෙන රාජකාරී කටයුතු ප්‍රමාද නොකර ඉටු කරන්න.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්. අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරු ඇතුලු නිලධාරින් සහ කාර්ය මණ්ඩලය ඒක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.