topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිප 65 වැනි සමුළුවට සියල්ල සූදානම්.

received_10208918753558560

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගමන් මඟේ සුවිශේෂී සැමරුමක් තබමින් 65වැනි සංවත්සර උළෙල මහත් අභිමානවත් අයුරින් ලබන මස 04දා කුරුණෑගල මාළිගාපිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක  ප්‍රකාශ කළේය.

පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයට අතිවිශාල පක්ෂ සාමාජිකයන් පිරිසක් අපේක්ෂා කරන බව ද මහ ලේකම්වරයා පැවසීය.

පංච මහා බලවේග මතින් ගොඩනැගුණු ශ්‍රීලනිප ඉදිරියේ දී යෝධ පියවර රැසක් තැබීමට අපේක්ෂා කරන බවත් එම ගමන් මගේ සමාරම්භය 65 වැනි සංවත්සරයේ දී තබන බවත් හෙතෙම අනාවරණය කළේය.

පැමිණෙන අතිවිශාල ජනතාවගේ පහසුව පිණිස අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙන බව කී ඇමැතිවරයා ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් දැනටමත් ලංගම බස් රථ දෙදහසක් සහ පෞද්ගලික බස් රථ ඇණවුම් කර ඇති බව සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.