හිටපු ආණ්ඩුකාරවරුන්ට සභාපතිකම්. පුවත් On Jan 10, 2019 උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්ද සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක රාජ්ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පත්කරනු ඇති බව වාර්තා වේ. Share this:TwitterFacebook Related