topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිගේ පත් කිරීමට එරෙහිව මඩකලපුවේ හර්තාල්.

hisbulla_lnc

ජනාධිපතිවරයා  විසින් නැගෙනහිර  පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පත් කිරීමට විරුද්ධව මඩකලපුවේ හර්තාලයක්  ක්‍රියාත්මක වන  බව වාර්තා වේ.

නැගෙනහිර මහජන සමිතිය මගින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර  ඇති අතර   පොස්ටර්  කටවුට්   නගරය පුරාම  ප්‍රදර්ශනය කර  ඇත.

එම පොස්ටර් මගින් ”ජනපතිතුමනි නොගැලපෙන හිස්බුල්ලාව ඉවත් කර නැගෙනහිර ජනතාව මුදා ගන්න” යනුවෙන් සඳහන් කර තිබුනි.

මෙම   හර්තාලය  නිසා දෙමල ජනතාව  ජීවත්වන ප්‍රදේශවලද කඩ, පොදු වෙළදපොළවල් වසා තිබුණි.

Leave A Reply

Your email address will not be published.