topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රීවරු 21කට පාර්ලිමේන්තුව තහනම් වෙයි.

Parliment_Srilanka_Inside

පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුව මාසයක කාලයකට තහනම් කිරීමට  නියමිතව ඇති  බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු  සදහන්කර සිටියි. මේ හරහා  කුමන්ත්‍රණයක් සිදුවන බවත්   මෙම තහනමත් සමග රටට  අහිතකර   පනත් ගනනාවක්  ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට  සුදානමින්  පවතින  බවට   තොරතුරු  වාර්තා වී තිබෙන බව එම  මන්ත්‍රීවරු  වැඩිදුරටත්  සදහන්කර  සිටියි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිවලදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකුගේ පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම මාසයක කාලයකට තහනම් කිරීමේ සූදානමක් පවතින බවත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි  විසින් ලබන සතියේදී කථානායක කරු ජයසූරිය  වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද  සදහන් වේ .

මැතිසබය තුළ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා නම් මුලින්ම පරීක්ෂණ පැවැත්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන  අයගෙන්  බව  එම  මන්ත්‍රී  කණ්ඩායමේ  අදහස  වී ඇත.

 

Leave A Reply

Your email address will not be published.