topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවත් රාජ්‍ය ආයතන විකිණීම පටන් අරගෙන.

3

මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව රාජ්‍ය ආයතන විකිණීම පටන් අරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක්   අමතමින් ජ.වි.පෙ. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මේ බව කියා සිටියේ ය.වැඩි දුරටත් අදහස් දැක්වු බිමල් රත්නායකයන්
”මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. කොළඹ වරාය අවුරුදු දහස් ගණනක් පැරණි ඉතාම සාර්ථක, විශාල වැදගත්කමකින් යුතු වරායක්. එදාමෙදා තුර සුවිශේෂී නාවික වැදගත්කමකින් යුතු ස්ථානයක්. වරාය අධිකාරිය සතු ප‍්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක‍්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. අඩි 20 කන්ටේනර් හැසිරවීම වැනි පහසුකම අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් තුළ 24වැනි ස්ථානයේ රැඳී ඉන්නවා. ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතිකරණයන්වලදී වාර්ෂිකව කරනු ලබන සංගණනයන්ට අනුව ලෝකයේ ජාත්‍යන්තර වරායන් අතර ඉහළම ස්ථානයක රැඳී සිටීමට කොළඹ වරායට හැකිවී තිබෙනවා. ඇමරිකානු සහ චීන වරායන් සමඟ තරඟකාරී මට්ටමක කටයුතු කරනවා.
කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ලංසු කැඳවීම පිණිස පූර්ව සුදුසුකම් සඳහා අභිලාෂය ප‍්‍රකාශ කිරීම යනුවෙන් එම දැන්වීමේ සඳහන් වෙනවා. සංවර්ධනය කිරීමට යන බව පවසමින් විකුණා දැමීමේ කි‍්‍රයාවලියක් තමයි ආණ්ඩුව සැලසුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම එම දැන්වීමේ සඳහන් වෙනවා ‘මෙම නැගෙනහිර පර්යන්තය දැනට පවත්නා ආකාරය අනුව මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර් 20ක ප‍්‍රදේශයක් හා ශී‍්‍ර.ලං.ව.අ ආයතනයේ සංවර්ධිත අදාළ පහසුකම්වලින් යුක්ත වේ’ යනුවෙන්. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් මට්ටමේ විශාල නැව් හැසිරවීමේ හැකියාවක් නැගෙනහිර පර්යන්තයට තිබෙනවා. දැනට අඩුපාඩුවක්ව තිබෙන්නේ කන්ටේනර් හැසිරවීමට අවශ්‍ය දොඹකර සහ අදාළ උපකරණ නොමැතිවීමයි. රාජපක්‍ෂ පාලන සමයේ ඊට අවශ්‍ය දොඹකර මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබුණා. ඒ කාලයේ විශාල අක‍්‍රමිකතා තිබියදීත් දොඹකර මිලදී ගැනීම සඳහා 95%ක වැඩකටයුතු අවසන් කර තිබුණා. විදෙස් සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබූ අතර ඩොලර් මිලියන 67ක දොඹකර මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබුණා. ආණ්ඩුව මාරුවීමත් එවකට වැඩි මිල ගණන් ගෙවීමට සිදුව තිබීමත් නිසා 2015 වර්ෂයේදී ගනුදෙනුවට අදාල ගිවිසුම අවලංගු කළා. ලංකා ආණ්ඩුව මුදල් නොගෙවීම නිසා එම මිලදීගැනීම් නතර වුණා.  යනුවෙනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර, වෛද්‍ය නලින්ද ජයතිස්සද සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.