topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණේ රියදුරු බලපත‍්‍ර වෛද්‍ය පරීක්ෂණ 9-10හා 16-17 දිනවල.2600ක පොරොත්තු ලේඛණය අවසන් කර ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර.

Facebook-1200x630_Final
දකුණු පළාතේ රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන 4000 කට වැඩි පිරිසක පොරොත්තු ලේඛණ අවසන් කරණු පිණිස ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් පවත්වන වෛද්‍ය පරීක්ෂණ සායනය පෙබරවාරි 9-10 සහ 16-17 යන දිනවල පෙරවරු 9 සිට ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
 
රියදුරු බලපත‍්‍ර පූර්වගාමී වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ස්ථානයේ දිගු පෝලිම් සහිතව ජනතාව දැඩි අපහසුතාවයෙන් කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්  නිරීක්ෂණය කර ඇත. 
 
ගැබිණි කාන්තාවන්, වෘත්තිකයන් හා සාමාන්‍ය ජනතාව මූලික පහසුකම් හෝ නොමැතිව පෞද්ගලික නිවාසයක පවත්වාගෙන ගිය වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකදී වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමේදී ඉමහත් අපහසුතාවයට ලක් ව ඇත . වාහන ගාල් කිරීමේ පහසුකම්, ප‍්‍රමාණවත් වැසිකිලි, කැසිකිළි පහසුකම් කිරීම හෝ මෙම ස්ථානයේ නොමැත.
 
ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ගාල්ල කාර්යාලයෙන් දිනකට වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් සියයකට පමණ සීමා වූ අතර ඇතැම් පුද්ගලයන් දින 3-4 වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට ගොස් උත්සාහය ව්‍යර්ථව හැරී යන අවස්ථා වාර්තා විය.
 
පවත්නා ගැටළුවට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු විකල්පයක් වශයෙන් ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය කොළඹ ප‍්‍රධාන කාර්යාලය හා ගාල්ල ශාඛාව ඒකාබද්ධව පෙබරවාරි 9-10 සහ 16-17 යන දිනවල පෙරවරු 9 සිට මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ජංගම වැඩසටහන පැවැත්වීමටසිලූ කටයුතු යොදා තිබේ.
 
ජංගම සායනයට වෛද්‍යවරුන් තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වනු ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් ගේ  උපදෙස් පරිදි ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය, දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

Leave A Reply

Your email address will not be published.