සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති  බව  සදහන් වේ.

සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් මීට සති දෙකකට පමණ ඉහතදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි.

 

 

.