ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග‍්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වෙයි.
එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප‍්‍රදේශයේම ති‍්‍රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරන බව සදහන් වේ.