මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.ක් සමග පෝරුතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.