topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලෝක බැංකු නියෝජිතයා උතුරේ මහ ඇමති හමුවේ.

images

දිවයිනට පැමිණි ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපති  ඇනට් ඩික්සන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්  හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බව LNC වාර්තාකරු පවසයි.

ලෝක බැංකු ආධාර යටතේ සිදුකෙරෙන උතුරු පළාත් සංවර්ධන ව්‍යාපෘතීන්ගේ තත්ත්වය සහ යාපනය නගරය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබේ.

එහිදි ලෝක බැංකු නියෝජිතයින් යාපනය ප්‍රදේශයේ පවතින අවතැන් කඳවුරු ඉවත් කිරීම සහ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා සිටින ලදී.

ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්  පැවසුවේ යාපනය අවතැන් ජනතාව අදියර කිහිපයක් යටතේ එම ජනතාවගේ මුල් ඉඩම්වල නැවත පදිංචි කිරීම් සිදුකරන බවයි.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රීක් ලේකම් නාගලිංගම් වේදනායගම්  ඇතුළු උතුරු පළාත් සභා නියෝජිතයින් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.