topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සම්මේලනයට නොයෙන්නන්ට එරෙහිව දැඩි තීන්දු.

11128511_10153149351401327_5350531697129669907_o-1440x564_c

පක්ෂ සම්මේලනයට සහභාගි නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂ විනය කමිටුව කලින් සාකච්ඡා කරගත් පරිදි තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ඔහුගේ නිළ නිවසේදිය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් මෙම රැස්වීමට එක්ව සිටි අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බව සඳහන්.

ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නියෝජිතයන්ට සඳහන් කර ඇත්තේ පක්ෂ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා කැපවීමෙන් වැඩ කළ යුතු බවය.

එමෙන්ම සමුළුව පැවැත්වෙන දින කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයට පැමිණීම සඳහා මාර්ග 05 කින් අවකාශ සලසා ගැනීමට එහිදී තීරණය කර තිබේ.

දැනට සංවර්ධන කටයුතු සඳහා තාවකාලිකව වසා දමා ඇති දඹුල්ල – කුරුණෑගල මාර්ගය එදිනට පමණක් විවෘත කරමින් ඇතිවන මාර්ග තදබදය වලකා ගැනීමටද ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු කළේය.

රැස්වීම අවසන්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මධ්‍යම කාරක සභා නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් පළ නොකරමින් එම ස්ථානයෙන් පිටව ගිය බවයි LNC වාර්තාකරු සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.