topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුදල දෙවැනි තැනට තැබුවොත් තවත් බොහෝ දේ කළ හැකියි.

 

 

IMG_7921

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශය විස්මිත නිර්මාණයක් සිදු කරඇත. ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය එම විස්මිත නිර්මාණය වේ. බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි. මාස තුනකින් සාදා නිමකළ එම යන්ත්‍රයේ නිර්මාණ අයිතිකරුවන් වන්නේ රෝහණ කුමාර සහ ඒ.කේ.ඩී. රාසුරු යන වරාය සේවකයින් වේ. එහි මෙහෙයුම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඊ.ඒ.ඩී. එදිරිසූරිය ගේද සැලසුම් සකස් කිරීම එම අධිකාරියේ කේ.සී.එම්. වනසිංහ සහ කේ.පී.එස්. රත්නායකද සිදු කළේය. ලෝ බෙඩ් යන්ත්‍රය වරාය මෙහෙයුම් සඳහා මුදා හැරීම අද පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේදී සුභ මොහොතින් සිදු කෙරිණ. ඒ  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ  ජයන්ත පෙරේරා ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී වූහ. පැමිණ සිටි පිරිස අමතමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ වරායෙන් තමන්ට ලැබෙන දෙයට වඩා  තමන්ගෙන් වරායට සිදු විය යුතු යුතුකම් මොනවාදැයි පළමුව සොයා බැලිය යුතු බවයි.

බහළු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා සාමාන්‍ය ට්‍රේලර් යන්ත්‍රයකින් එසවිය හැකි බර ප්‍රමාණය ටොන් 35 කි. නමුත් වරාය සේවකයින් නිර්මාණය කළ ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රයෙන් ටොන් 60 ක බර ප්‍රමාණයක් එසවිය හැකිය. එමගින් අඩි 20 බහළුම් එසවීමට හැකි වීමද විශේෂත්වයක් වේ. නමුත් සාමාන්‍ය ට්‍රේලරයකින් එසවිය හැක්කේ අඩි නවයක් උස බහළුවක් පමණි. මෙම විශිෂ්ට නිර්මාණය අගයමින් සමරු තිළිණ හුවාමරු කිරීමද අද සිදු කෙරිණ.

Leave A Reply

Your email address will not be published.