topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුත් අවුරුද්දේ වව්නියාව උණුසුම්

Capturewaa

අතුරුදහන්වූවන් ‍සොයාදීමට රජය කටයුතු නොකළ බැවින් අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත මෙවරද නව වසර සැමරීමට නොහැකි වු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසයි.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයට බල කරමින් හා අතුරුදහන්වූවන් සොයා නොදීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් හා ‍විරෝධතාවයක් පැවැත්වීමට 14 එක්වෙමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස පැවසීය.

වව්නියාව කන්දසාමි කෝවිලේ පැවති දේව පූජාවකින් අනතුරුව දෙවියන් උදෙසා පොල්ගසා රජයට විරෝධතාවය පළ කිරීම එහිදි සිදුකෙරිණි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය නිමාවි වසර දහයක් ගතවි ඇතත් රජය අතුරුදහන්වූවන් ‍මෙතෙක් සොයා නොදී ඇති බවයි.

අතුරුදහන්වුවන් සොයාදෙන ලෙසට ඉල්ලා තමන් දින 785 ක් විරෝධතාවයේ නිරතව සිටියදී රජය හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් නිසි විසදුමක් නොලැබී ඇති බවද විරෝධතාවයට එක්වූවන් පැවසූහ.

විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ රජය අවස්ථා ගණනාවකදී අතුරුදහන්වූවන් ‍‍‍සොයාදෙන බවට පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බවයි.

ජාත්‍යන්තර මැදිහත්වීමක් මත හෝ තමන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, වව්නියාව සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.