topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද පක්‍ෂ නායකයන්ට එන්න කියයි .

Maithripala-Mahinda

මැලේසියානු  සංචාරයෙන් පසුව ලංකාවට   පැමිණි විගසම  ඒකාබද්ද විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ  විශේෂ රැස්වීමක් පැවැත්වීමට  මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව  ඔහුට සමීප  දේශපාලන  ආරංචි මාර්ග අනාවරණය කරයි .

වර්ථමාන දේශපාලන තත්වය හමුවේ ඉදිරි  ක්‍රියාමාර්ගයන් පිළිබදවත්,ඒකාබද්ද විපක්ෂයේ ජන සටන,ඉදිරි පළාත් පාලන මැතිවරණය ,ආණ්ඩුවට එරෙහිව ගොඩනගන ජනතා බලවේගයන් පිලිබදව මෙහිදී පුළුල් ලෙස සාකච්චා කිරීමට නියමිත බවත් මෙහිදී වැදගත් තීන්දු කිහිපයක්  ගැනීමට නියමිත බව සදහන් වේ .

Leave A Reply

Your email address will not be published.