topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් නිලධාරින් දේශපාලනඥයින්ට සමීප වීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි රැසක්.

 

පොලීසිය පොදු ජන සේවය සඳහාම විය යුතුයි – ජනපති අවධාරණය කරයි

පොලීසිය යනු ආණ්ඩුව හෝ දේශපාලනඥයින් ආරක්ෂා කරන ආයතනයක් නොව පොදු මහ ජනතාව ආරක්ෂා කරන ආයතනයක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ පැවති 150 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.

අපේ රටේ පසුගිය දශක කිහිපය පිළිබඳ අවධානය යොමු කිරීමේ දි ඇතැම් දේශපාලනඥයින් පොලීසිය තමන් වෙනුවෙන් භාවිතා කිරීමට මෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් දේශපාලනඥයින්ට සමීප වීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි සහ සාධක රැසක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ පුළුල් වගකීමක් පොලිසියට පැවරී තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එය වගකීමකටත් වඩා එහා ගිය මානුෂීය කාර්යයක් බව ද කියා සිටියේය.

නව තාක්ෂණික ලෝකය සමග අපේ පොලිස් සේවාව ද වෙනස්කම්වලට භාජනය විය යුතු අතර අදට වඩා හෙට දවස වෙනුවෙන් පොලිස් සේවය සඳහා ලබාදිය යුතු නව තාක්ෂණික දැනුම, ශිල්පීය ඥානය, පුහුණුවීම් මෙන්ම ලබාදිය යුතු සියලූ සම්පත් ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කටයුතු කරන බවත් වැඩි දුරටත් පැවැසීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී පිරිනැමුණු අතර ශී‍්‍ර ලංකා පොලිසියේ 150 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ පළඳනාවක් පොලිස්පති පූජිත ජයසුන්දර වෙත පැළඳවීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය සාගල රත්නායක, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, නීතිපති ජයන්ත ජයසූරිය,පොලිස්පති පූජිත ජයසුන්දර  ඇතුළු ශී‍්‍ර ලංකා පොලීසියේ සියලූ ශ්‍රේණිවල නිලධාරින් මීට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.