ආරක්‍ෂක අංශ ඉල්ලීම නොතකා ඇතැම් පිරිස් පල්ලි යති. පුවත් On Apr 26, 2019 රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇත. මේ හේතුවෙන් ආරක්ෂක අංශ දැඩි අපහසුතාවට පත්ව ඇති බව සදහන්ය. Share this:TwitterFacebook Related friday preayersjumma preayers